මඩකළපුවෙන් ගොඩට එන සර්පයන් ගැන විස්තරාත්මක දර්ශණ

පසුගිය දිනවල ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොම්වූ පුවතක් තමයි ඉන්දියාවේ ප්‍රභල අනාවැකිකරුවකු විසින් සුනාමි ව්‍යසනයක් ගැන කල ආන්දෝලනාත්මක ප්‍රකශය. ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවේ අවට බොහෝ රටවලද අවධානය මේ දෙසට යොමුවුනා.
මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මේ වනවිට මාළුන් වෙනුවට මුහුදු සර්පයන් බුරුතු පිටින් මතුවුණා පුවතක් ගැන අපිට අසන්නට ලැබුනා. මේ විදියට මුහුදු සර්පයින් ගොඩබිමට ලංවෙන්නේ මුහුද තුළ සිදුවන විපර්යාසයක් හෝ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසා බවයි ප්‍රදේශ වසින් පවසන්නේ වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්.






0 Comments