ක්‍රිකට් ක්‍රීඩාවේ හිනා කාලම මැරෙන තැන් 10ක්



ලංකාවට ක්‍රිකට් කියන්නෙ ඉතිම් අමුතු දෙයක් නෙවෙයිනෙ. ඒක හැම ලාංකිකයෙකුගෙම උපතින්ම එන දෙයක් වගේ වෙලා.
ක්‍රිකට් ක්‍රීඩාවෙදි ක්‍රීඩකයො මූලිකම තැනක් දෙන්නෙ ක්‍රීඩා කිරීමට මිසක් ඔව්න්ගේ ක්‍රියාකලාපයට නම් නෙවෙයි. හොද ක්‍රීඩකයො එහෙමයි. ඉටිම් මේ නිසාම එදා මෙදා තුර ක්‍රීඩාවෙ බඩ පැලෙනකන් හිනා වෙන්න පුලුවන් බොහොම රස මුසු තැන් වීඩියෝ ගත වෙලා තියෙනව. එක්කො තමන් හැඳ සිටින ඇදුම් ගැලවිලා නැත්නම් මුහුනේ විහිලු ස්වරූපයක් මැවිල වගේ, ඉතින් මෙවැනි තැන් 10ක් එකතු කරල හදපු සම්පූර්ණ වීඩියෝව පහළ ක්ලික් කරල ඔයාලටත් නරඹල බඩ පැලෙනකන් හිනා වෙන්න පුලුවන්….

0 Comments